කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 824 දක්වා ඉහළට
08 May 2020
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 824 දක්වා ඉහළට
08 May 2020
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් කොරෝනා ආසාදිතයෙක් මෙරටින් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 824 දක්වා ඉහළ ගොස් තිබේ.