brand logo

Update: කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 751ක් දක්වා ඉහළට

04 May 2020

Update: මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 19දෙනෙක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව, ආසාදිතයින් සංඛ්‍යාව 732 දක්වා ඉහළ ගොස් තිබේ.  
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 732ක් දක්වා ඉහළට   මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 11දෙනෙක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව, ආසාදිතයින් සංඛ්‍යාව 732 දක්වා ඉහළ ගොස් තිබේ.
 

More News..