brand logo

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 844 දක්වා ඉහළට

09 May 2020

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් කොරෝනා ආසාදිතයින් 9 දෙනෙක් මෙරටින් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 844 දක්වා ඉහළ ගොස් තිබේ.
 

More News..