brand logo

කොරෝනා ආසාදිතයන් 168,980ක් දක්වා ඉහලට

25 May 2021

කොවිඩ් -19 ආසාදිත රෝගීන් 1,808 දෙනෙකු අද (25) දිනයේ හඳුනාගෙන තිබෙන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ. මේ අනුව මෙරට වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 168,980ක් දක්වා ඉහළ ගොස් ඇත.
 

More News..