brand logo

කොරෝනා ආසාදිතයන් 157,677ක් දක්වා ඉහළට

21 May 2021

කොරෝනා ආසාදිතයන් 2,891ක් අද (21) දිනය තුළ හඳුනාගෙන තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. මේ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 157,677ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර ආසාදිතව සිටි රෝගීන් 1,828ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය 125,360ක් වී තිබේ.
 

More News..