brand logo

කොරෝනා ආසාදනය වූ 646කට සුවයි

13 January 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනය තවත් 646දෙනෙකු සුවය ලබා ඇත. ඒ අනුව මෙරට තුළ සුවය ලබා ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 43,267ක් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 49537කි. ඉන් ආසාදිතයින් 6026දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියි. කොවිඩ්-19 ආසාදනයවීම හේතුවෙන් මෙරට තුළ සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 244කි.
 

More News..