brand logo

කොරෝනා ආසාදනය වූ 621කට සුවයි

20 January 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 621දෙනෙකු අද (20) පූර්ණ සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට තුළ සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 47215කි. මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 54419ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි. ඉන් ආසාදිතයින් 6931ක් තවදුරටත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන බව එම ඒකකය සදහන් කරයි. කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 273කි.
 

More News..