brand logo

කොරෝනා ආසාදනය වූ 591කට සුවයි

10 February 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ 591දෙනෙකු පූර්ණ සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට තුළ කොවිඩ් වෛරසයෙන් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 65644ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙරටින් මේ දක්වා වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගණන 71211කි. වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ ආසාදිතයින් 5197දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි. කොවිඩ්-19 ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 370කි.
 

More News..