brand logo

කොරෝනා ආසාදනය වූ තවත් 22ක් සුවය ලබයි

23 June 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 22දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මේ වන විට මෙරට තුළ කොවිඩ්-19 වෛරසයෙන් සුවය ලැබූ සමස්ත පුද්ගලයින් ගණන 1548ක් වේ. සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 1951ක් මෙරටින් මේ වන විට වාර්තා වී ඇති බවයි. ඉන් ආසාදිතයින් 392දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ මියගිය මුළු ආසාදිතයින් ගණන 11ක්.
 

More News..