brand logo

කොරෝනා ආසදිතව විදුලි සේවකයෙක් මරුට

14 May 2021

විදුලිබල මණ්ඩලයේ ත්‍රිකුණාමලය කින්නියා පාරිභෝගික මධ්‍යස්ථානයට අනියුක්තව සේවයේ නියුතු පුද්ගලගයෙක් කොවිඩ් -19 ආසදිතව මියගොස් තිබේ. නිවේදනයක් නිකුත් කරමින් විදුලි බල අමාත්‍යාංශය සඳහන් කරන්නේ කොවිඩ් ආසාදිතව මියගිය විදුලිබල මණ්ඩලයේ පළමු පුද්ගලයා ඔහු බවය. එම සේවකයා 40 හැවිරිදි දෙදරු පියෙකි. එබැවින් ඔහුගේ බිරිදට ලංකා විදුලිබල මණ්ඩලයේ සුදුසු රැකියා අවස්ථාවක් ලබාදීමට කටයුතු කරන මෙන් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අදාළ බලධාරීන්ට දැනුම් දී ඇත.
 

More News..