brand logo

කොරෝනාවෙන් සුවය ලැබු තවත් 10 ක් රෝහලෙන් පිටව යයි

03 May 2020

කොවිඩ්-19 වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 10 දෙනෙකු සුව ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මේ වන විට ආසාදිතයින් 182 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
 

More News..