brand logo

කොරෝනාවට එරෙහි සටනට SLC වෙතින් මිලියන 25 ක්

23 March 2020

රට හමුවේ ඇති වසංගත තත්වයට එරෙහිව රජය ගෙන යන වැඩපිළිවෙල තවත් ශක්තිමත් කිරිමට ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය විසින් රුපියල් මිලියන 25 ක මුදලක් පරිනැමිමට තීරණය කර ඇත. පවතින නව කොරෝනා වසංගත තත්වයට එරෙහි සටන් කිරිමට හැකි සෑම අයුරින්ම රජයට සහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීකට් තවත් වැඩපිළිවෙල රැසක් ආරම්භ කර තිඛේ.
 

More News..