brand logo

කොරෝනාට එරෙහිව මර්වින් සත්‍යක්‍රියාවක

14 October 2020

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා කොවිඩ්-19 වෛරසය බිය තුරන් වන ලෙස අදිටන් කර ගනිමින් සත්‍යක්‍රියාවක්යක් ආරම්භ කර තිබේ. අද (14) සිට පුරා දින තුනක් මර්වින් සිල්වා මහතා මෙම සත්‍යග්‍රහය සිදුකිරීමට නියමිතයි. හිටපු මන්ත්‍රීවරයා අද (14) පෙරවරුවේ පෑලියගොඩ උත්පලවන්න විෂ්ණු දේවාලයේදී පූජාවකට ද සහභාගි වූහ. ඉන් අනතුරුව හිටපු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා අප වෙත දුරකථනයෙන් දැක්වූ අදහස....  
 

More News..