brand logo

කොරොනාවලින් මිදෙන්න ගීතයක්

20 October 2020

දකුණු සුඩානයේ Mary Help Association Wau මගින් කොරෝනා වලින් ආරක්ෂා වීම සඳහා නිකුත් කර ඇති ජාත්‍යන්තර සෞඛ්‍ය නිර්දේශ සියල්ල ආවරණය වන පරිදි ගීතයක් නිර්මාණය කර ඇත. Mary Help Association Wau හි හෙද කාර්ය මණ්ඩලය ගැයුමින් හා රැගුමින් දායක වන මේ ගීතය මේ වන විට ලොව පුරා අතිශය ජනප්‍රිය වී ඇත. සරළ ඉංග්‍රීසියෙන් හා කවුරුත් දන්නා සරළ ඉංග්‍රීසි ළමා ගී තනුවකට අනුව නිර්මාණය කර ඇති මෙම ගීය මගින් විනෝදාස්වාදය සමගින්ම ගැබුරු අධ්‍යාපන පණිවිඩයක් දෙන අයුරු පිළිබඳ කඳිම උදාහරණයක් සපයයි. එකී ගීය පහතින් නරඹන්න https://youtu.be/qvbCVRKj094
 

More News..