brand logo

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ තිබී කඩු 46ක් සොයා ගැනේ

26 April 2019

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ තිබී කඩු 46ක් සොයා ගෙන ඇති අතර සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වෙයි. අදාළ සැකකරුවෙක් අද(26) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 

More News..