brand logo

කොදෙව් බංග්ලාදේශ දෙවන T20 තරඟය අද

20 December 2018

බංග්ලාදේශ - බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන පන්දුවාර විස්ස ක්‍රිකට් තරඟාවලියේ දෙවැනි තරඟය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරඟය බංග්ලාදේශ ඩකා ක්‍රීඩාපිටියේදී පැවැත්වීමට නියමිතයි. දෙරට අතර පැවැති පළමු පන්දුවාර විස්ස තරඟය කඩුළු 8කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය ගැනීමට සමත් වුණා. ඒ අනුව තරඟ 1ට 0ක් ලෙස ජයගෙන කොදෙව් කණ්ඩායම ඉදිරියෙන් සිටිනවා.
 

More News..