brand logo

කොදෙව්වන් සමග තරගවදින ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

19 February 2020

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබේ. ක්‍රීඩකයින් 15දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතය සදහා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ අනුමැතිය ද හිමිව තිබේ. එම සංචිතය පහතින් වේ... දිමුත් කරුණාරත්න - නායක අවිශ්ක ප්‍රනාන්දු කුසල් ජනිත් පෙරේරා ෂෙහාන් ජයසූරිය නිරෝෂන් දික්වැල්ල කුසල් මෙන්ඩිස් ඇන්ජලෝ මැතිව්ස් ධනංජය ද සිල්වා තිසර පෙරේරා දසුන් ශානක වනිදු හසරංග ලක්ෂාන් සදකැන් ඉසුරු උදාන නුවන් ප්‍රදීප් ලහිරු කුමාර ධනුෂ්ක ගුණතිලක ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් ඔහු වෙනුවට ශෙහාන් ජයසූරිය ඇතුළත් කර ඇති බව ශ්‍රී ලංකා ආයතනය සදහන් කරයි.
 

More News..