brand logo

කොතලාවල පීඨයට යන සයිටම් සිසුන්ගෙන් මුදල් ගැනීමට එරෙහිව ජනපතිට සංදේශයක්

20 August 2018

සයිටම් ශිෂ්‍යයන් කොතලාවල පීඨයට ඇතුළත් කිරීමේදී වර්ෂයකට රුපියල් ලක්ෂ 13ක මුදලක් ගෙවීමට සිදුව ඇති හෙයින් ඔවුන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා ඔවුන් විසින් අද (20) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සංදේශයක් භාරදීමට කටයුතු කරන ලදී. මෙසේ මුදල් අය කර ගන්නා බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සයිටම් ආයතනයේ පාඨමාලාවට රුපියල් ලක්ෂ 60ක් 70ක් වශයෙන් මුදල් අයකර ගෙන තිබෙන බවද මාලඹේ සයිටම් සිසුන්ගේ මාපිය සංසදය පවසති.
 

More News..