brand logo

කොටුව ලෝටස් මාර්ගය තාවකාලිකව වැසෙයි - ගාලු මුවදොර මාර්ගයේ රථ වාහන තදබදයක්

06 February 2020

විරෝධතාවක් හේතුවෙන් ගාලු මුවදොර මාර්ගයේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ. මේ අතර කොටුව ලෝටස් මාර්ගය ද තාවකාලිකව වසා දමා ඇත. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රථ වාහන රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.
 

More News..