brand logo

කොටුව පොලිසියේ 82කට කොවිඩ්

11 November 2020

කොළඹ කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් 82කුට කොරෝනා ආසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව මේ වන විට ආසාදිත සමස්ත පොලිස් නිලධාරීන් ගණන 612ක් වන බව වාර්තා වේ
 

More News..