brand logo

කෝටි 10ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට

16 February 2021

    හෙරොයින් කිලෝ 5යි ග්‍රෑම් 125ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5යි ග්‍රෑම් 25ක් සමග නුගේගොඩ ගංගොඩවිල ප්‍රදේශයේ දී සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 10කට අධික වන අතර සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් විසින් වැටලීම සිදුකර ඇත. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී රුපියල් 36,500ක් ද සොයාගෙන තිබේ.
 

More News..