brand logo

කොටහේනට ඇඳිරිනීතිය දායි

22 October 2020

අද (22) පස්වරු 6.00 සිට කොළඹ කොටහේන ප්‍රදේශයට ද නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක කරන බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මාධ්‍ය මධ්‍යස්ථානයේ මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවේදී හමුදාපතිවරයා මේ බව සදහන් කළේය.
 

More News..