brand logo

කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක්

28 September 2020

කොළඹ කොටස් වෙළෙඳපොළේ අද (28) සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 6,000 සීමාව ඉක්මවා ගිය බව වාර්තා වේ. ඒ 2020 ජනවාරි 7 වැනිදායින් පසු සියලු කොටස් මිල දර්ශකය (ASPI)එම සීමාව ඉක්මවා ගියේ පළමු වරටය. අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 6,028.20 ක් ලෙසින් සටහන් වූ අතර දිනය තුළ රු. බිලියන 1.89 ක පිරිවැටුමක් වාර්තා වී තිබේ.
 

More News..