brand logo

කේරළ ගංජා කිලෝග්‍රෑම් 245ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

25 May 2019

උතුරු මුහුදේ කේරළ ගංජා කිලෝග්‍රෑම් 245ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අද (25) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් ඒ සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාව ද සිය භාරයට ගත් බව නාවික හමුදාව සඳහන් කරයි.
 

More News..