brand logo

කෙහෙළියගේ නිවස වටලයි

04 April 2022

පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ මහනුවර නිවස ඉදිරිපිට විරෝධතාවය විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ. මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසක මන්ත්‍රීවරුන්ගේ නිවාස අසල මේ වනවිටත් ජනතා විරෝධතා පැවැත්වෙන බව අප වාර්තාකරුවන් පවසයි.
 

More News..