brand logo

කොදෙව්වන්ට එරෙහිව කුසල් සහ අවිශ්කගෙන් ශතක

26 February 2020

කොදෙව්වන්ට එරෙහිව දෙවන එක්දින තරගයේදී ශතකයක් ලබා ගැනිමට කුසල් මෙන්ඩිස් සහ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ශතක ලබා ගැනිමට සමත් වුණා. හම්බන්තොටදී පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකාව පන්දුවාර 38 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 217 ලබා සිටි. නොදැවී පන්දුවට පහර දෙන කුසල් මෙන්ඩිස් ලකුණු 103 ක් ද අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 101 ලබා නොදැවී පන්දුවට පහර දෙමින් සිටි.
 

More News..