brand logo

කුසල් මෙන්ඩිස් 9වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරයි

23 February 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර මේ වන විට පෝර්ට් එළිසබත් පිටියේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිමේදී සිය 9වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත් වුණා. කුසල් මෙන්ඩිස් අවසන් වරට ටෙස්ට් අර්ධ ශතකයක් වාර්තා කළේ පසුගිය වසරේ දෙසැම්බර් මස 26 වැනිදා නවසීලන්තයට එරෙහිවයි.  
 

More News..