brand logo

කුසල් පෙරේරාට ඉදිරි තරඟ දෙක අහිමිවෙයි

11 March 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග දෙක සදහා කුසල් පෙරේරාට සහභාගිවීමට නොහැකි බවට වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ දකුණු අප්‍රිකාව සමග පැවැති තෙවන තරගයේදී කුසල් පෙරේරා ආබාධයකට ලක්වූ බවයි. අද දිනයේ සිදුකළ වෛද්‍ය පරීක්ෂණ වලින් අනතුරුව අනාවරණය වී ඇත්තේ කුසල්ට ඉදිරි තරග දෙක සදහා ක්‍රීඩා කිරීමට නොහැකි බවයි.
 

More News..