brand logo

කුසල්ට ඇප - රියදුරු බලපත්‍රය අත්හිටුවයි

06 July 2020

රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැර තිඛේ. ඒ ලක්ෂ 10 ක් බැගින් වන ශරීර ඇප දෙකක් මතයි. පානදුර මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබා දුන්නේ. කුසල් මෙන්ඩිස්ගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
 

More News..