brand logo

කුලියාපිටිය හුදකලා කෙරේ

22 April 2021

කුලියාපිටිය පොලිස් වසම අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. හමුදාපතිවරයා පැවසුවේ එම ප්‍රදේශයේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි. මෙම හුදකලා කිරීම නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක වන බව යුද හමුදාපතිවරයා පැවසීය.
 

More News..