brand logo

කුරුණෑගල ප්‍රදේශයක් හුදකලා කරයි

18 April 2021

කුරුණෑගල ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අයත් තිත්තවැල්ගාල ගම්මානයේ කොවිඩ් ආසාදිතයන් 29 දෙනෙකු හඳුනාගෙන තිබෙන අතර අද (18) එම ප්‍රදේශය හුදෙකලා කිරීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ඇත. කුඹුක්ගැටේ' මහජන සෞඛ්‍ය පරීක්ෂක සිසිර බණ්ඩාර බස්නායක මහතා ඒ බව සඳහන් කරයි. මේ අනුව තිත්තවැල්ගාල ගම්මානයට ප්‍රවේශ වන සහ ඉන් පිට වන මාර්ග සියල්ලම පොලිස් මාර්ග බාධක යොදා වසා දමා තිබේ. තවද පවුල් 540 කට වැඩි පිරිසක් මෙම ගම්මානය තුළ නිරෝධායනයට ලක්කර ඇති බව ද සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත.  
 

More News..