brand logo

කුරුණෑගල හිස්වූ මන්ත්‍රී ධූරයට ශාන්ත බණ්ඩාර නම් කෙරේ

13 September 2019

පුරප්පාඩුව පවතින කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාගේ නම යළි මැතිවරණ කොමිසමට නම් කර තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානගේ මහලේකම් මහින්ද අමරවීර මහතා ඊයේ (12) පස්වරුවේ මෙම යෝජනාව ලිඛිත භාර දී තිබේ.  
 

More News..