brand logo

කුරුණෑගල පාසල් ලබන සඳුදා සිට යළි විවෘත කෙරේ

27 November 2020

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් ව්‍යාප්තිය මැඩ පැවැත්වීමේ නිර්දේශ වලට යටත්ව ලබන සදුදා සිට නැවත විවෘත කිරීමට තීරණය කර තිබේ. නිවේනයක් නිකුත් කරමින් රාජා කොල්ලුරේ මහතා සදහන් කළේ කොවිඩ් අවදානම් තත්ත්වය හමුවේ දිස්ත්‍රික්කයේ වසා දැමුනු සියලු පාසල් නැවත විවෘත කරන බවයි. වයඹ පළාතේ සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන් සමග අද දිනයේ පවත්වන ලද සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
 

More News..