brand logo

කුරුණෑගල ප්‍රදේශ කිහිපයක විදුලිය ඇණහිටී

14 October 2019

කුරුණෑගල දිස්ත්‍රික්කයේ විදුලි බලය ඇණහිට ඇති බව විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි. ඒ තද සුළඟක් සමග විදුලි රැහැන් මතට ගස්අතු කඩා වැටීමෙ හේතුවෙන්ය. මාස්පොත, වාරියපොල, නිකවැරටිය, ගල්ගමුව, කොබෙයිගනේ ඇතුළු ප්‍රදේශවලට එලෙස විදුලිය සැපයුම විසන්ධි වී ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශකසඳහන් කළේය.
 

More News..