brand logo

කුම්භ මේලා උත්සවයට පැමිණි බැතිමතුන් සිය ගණනකට කොවිඩ්

15 April 2021

ඉන්දියාවේ කුම්භ මේලා උත්සවයට සහභාගී වී සිටි ප්‍රධාන පූජකවරුන් 09 දෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. කුම්භ මේලා උත්සවයට පැමිණි බැතිමතුන් සියගණනකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ. මෙවර කුමභ මේලා උත්සවය සඳහා බැතිමතුන් මිලියන 03කට අධික පිරිසක් පැමිණ ඇති අතර ඔවුන් පසුගිය අඟහරුවාදා දිනයේ ගංඟානම් ගඟේ ජලය ස්නානය කර ඇති බව සඳහන් ය.
 

More News..