brand logo

කුඩු මංගලිකා පොලිස් අත්අඩංගුවට

22 June 2021

කැලණිය පට්ටිය පාර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක හෙරොයින් ග්‍රෑම් 100ක් සහ රුපියක් 50,800ක මුදලක් ද සමග අත්අඩංගුවට ගැනීමට අපරාධ කොට්ඨාසයේ බස්නාහිර පළාත් දුෂණ මර්දන ඒකකය කටයුතු කර තිබේ. ඒ අනුව අලෙවිය සඳහා සුදානම් කර තිබු හෙරොයින් කුඩා පැකට් 800ක් තුළ හෙරොයින් ග්‍රෑම් 100 ප්‍රමාණයක් සොයා ගෙන ඇත. එහි වටිනාකම රුපියල් ලක්ෂ 10ක් පමණ බව පොලිසිය පවසයි. කළුපහන ගේ මංගලිකා නොහොත් කූඩු මංගලිකා නම් 40හැවිරිදි සැකකාරිය හෙට (23) අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතය.
 

More News..