brand logo

කුඩු ජාවරම්කරුවෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

14 January 2020

හෙරොයින් ළඟ තබා ගැනීම, ජාවාරම් කිරීම යන අධි චෝදනාවලට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විසින් අද ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය. මෙම පුද්ගලයා 2010 වසරේ නොවැම්බර් මස 10 වනදා කිරුළපනදී හෙරොයින් ග්‍රෑම් 2 යි දශම 8 යි 7 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කොටදෙණියාවේ පදිංචිකරුවෙකු වෙයි.
 

More News..