brand logo

කුඩු කිලෝ 192 මෙරටට ඇණවුම් කර ඇත්තේ බන්ධනාගාරයේ සිටින පාතාල ප්‍රබලයෙක්

30 January 2020

බණ්ඩාරගමදි විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සොයාගත් කුඩු කිලෝ 192 හා පිස්තෝල මෙරටට ගෙන්වා ගැනීමට පාකිස්ථානයේ සිටින මත්කුඩු ජාවරම්කරුවන් හා ඩුබායි පාතාලය සම්බන්ධ කර ඇත්තේ බන්ධනාගාර ගතව සිටින පාතාල ප්‍රබලයෙක් බව හෙළිවී ඇත. බොහෝදුරට මෙම කුඩු තොගය ඩුබායි සිටින කුඩු මොරිල් විසින් එවන්නට ඇති බව පරීක්ෂණ කණ්ඩායම් සැක පහල කරයි. දකුණු මුහුදු තීරයෙන් මෙරටට ගොඩ බැස්සවූ කුඩු තොගය දක්ෂිණ අධිවේගි මාර්ගය ඔස්සේ රැගෙනවිත් කුලියට ගත් බණ්ඩාරගම නිවසක කාන්තාවක් විසින් මෙම අවි ආයුධ හා කුඩු තොගය සගවා තිබී ඇත. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..