brand logo

කුකුල්ලු වැඩිම කුරුණෑගල

22 June 2019

මෙරට බිත්තර මිලියන 5.63ක් 2018 වර්ෂයේදී මාලදිවයිනට අපනයනය කර ඇත. මාසිකව මෙරට බිත්තර මිලියන දෙසීයක් නිෂ්පාදනය කරන අතර මාසිකව බිත්තර හාරලක්ෂ හැටහත්දහසක් (4,67000) අපනයනය කෙරේ. බිත්තර නිපදවන කුකුළු ගොවිපොළවල්වලින් සියයට හතළිහක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර සියයට විසිපහක් පුත්තලම, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල පිහිටා තිබේ. සාමාන්‍ය කුඩා පරිමාණ ගොවිපොළක බිත්තරයක නිෂ්පාදන පිරිවැය පසුගිය මාර්තු මාසය වන විට රුපියල් 14.60ක් වූ අතර මහාපරිමාණ ගොවිපොළක එය රුපියල් දෙකකින් පමණ අඩු වන බව වාර්තා වේ.
 

More News..