brand logo

කිසිදු අවුරුදු උත්සවයක් බැහැ - පොලිස්පතිගෙන් නියෝග

12 April 2020

ග්‍රාමියව අලුත් අවුරුදු උත්සව පැවැත්වීම වැළැක්වීමට අදාල පියවර ගන්නැයි වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිඛේ. ගම් මට්ටමෙන් ඇතැම් ප්‍රදේශවල කුඩා අලුත් අවුරුදු උත්සව පැවැත්වීමේ සුදානමක් පවතින බවට ලැබී ඇති තොරතුරු අනුව එවැනි උත්සව වැළැක්වීමට වැඩබලන පොලිස්පතිවරයා නියෝග කර ඇත.
 

More News..