brand logo

කිලිනොච්චියේ අනතුරකින් දෙදෙනෙකු මරුට

04 July 2019

කිලිනොච්චිය ,පලෙයි ප්‍රදේශයේදී අද අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. යාපනය දෙසට ධාවනය වූ ලොරි රථයක් සහ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළ අතර එම අනතුරෙන් ටිපර් රථයේ සහ ලොරි රථයේ රියදුරන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇත. ඔවුන් අවුරුදු 32 සහ 40 යන වයස්වල පසුවන වවුනියාව සහ මඩකළපුව ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි. වවුනියා‌වේ - මාධව
 

More News..