brand logo

කිරිපිටි මිල පහළට

09 December 2019

අද සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහල දමා තිබේ. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 40කින් හා ග්‍රෑම් 400 ක මිල රුපියල් 15කින් ද පහත දමා ඇත.
 

More News..