brand logo

කිංස්ලි රත්නායක ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක තනතුරට

29 April 2021

ප්‍රවීන නිවේදකයකු වන කිංස්ලි රත්නායක මහතා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර ති‌බේ. ඒ, සදහා ඔහු අද (29) දිනයේ කැපිටල් මහාරාජා සංවිධානයේ තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. ඔහු මීට සුළු වේලාවකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ඇති බවට තොරතුරු වාර්තා වේ.
 

More News..