brand logo

කෑගල්ල ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක ගෝඨාගේ වේදිකාවේ

17 October 2019

කෑගල්ල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක උපාලි දිසානායක මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීම සඳහා එකතු වී ඇත.    
 

More News..