brand logo

කෑගල්ලේ හෝටල් ලොක්ඩවුන්

01 November 2020

කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු සංචාරක නවතැන්පොළවල් තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. බස්නාහිර පදිංචිකරුවන් වරකාපොළ ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරක නවාතැන්පොළවල ලැඟුම්ගෙන සිටින බවට ලද තොරතුරු මත එම තීරණයට එළඹ ඇති බව වාර්තා වේ. මේ වනවිට කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 74 දෙනෙකු හඳුනාගෙන ඇත.
 

More News..