brand logo

කෑගල්ලේදී තරුණයින් 8 දෙනෙකුට ඇසිඩ් ප්‍රහාරයක් - දෙදෙනෙකුට බරපතලයි

12 January 2020

දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් කෑගල්ල, මොරොන්තොට ප්‍රදේශයේ තරුණයින් 8 දෙනෙකුට ඊයේ (11) රාත්‍රීයේදී ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර ඇත. එයින් තුවාල ලැබූ තරුණයින් 8 දෙනා කෑගල්ල මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන අතර ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ පිරිස සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
 

More News..