brand logo

කැලණිතිස්සේ විදුලි ජනනය සම්පූර්ණයෙන්ම නවතී

19 January 2022

ඉන්ධන නොමැතිවීමෙන් විදුලි බලාගාරයකට සිදුවූ දේ

කැලණිතිස්ස විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු සම්පූර්ණයෙන් නවතා දැමීමට සිදුවූ බව ලංකා විදුලිබල මණ්ලය පවසයි. එම මණ්ඩලය සදහන් කළේ විදුලි ජනන යන්ත්‍ර සදහා ඉන්ධන නොමැතිවීමෙන් එම තීරණය ගත් බවයි. කෙසේ වෙතත් අද දිනයේ විදුලි කප්පාදු කිරීමක් සිදුනොවන බව විදුලි බල මණ්ඩලය සදහන් කරයි.
 

More News..