brand logo

කැමරා ගැලවීමේ සිද්ධියට කැළණිය සරසවියේ 9 ක් අත්අඩංගුවට

23 June 2020

කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ CCTV ගලවා ඉවත් කිරිම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ මෙම සැකකාර සිසුන් ඊයේ (22) අත්අඩංගුවට ගත් බවයි. එම CCTV කැමරා, සැකකාර ශිෂ්‍යයන් විසින් මේ වසරේ පෙබරවාරි මාසයේදී අනවසරයෙන් ගලවා ඉවත් කර ඇත.
 

More News..