කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ඇරඹේ
18 April 2022
කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ඇරඹේ
18 April 2022
නව ඇමැති මණ්ඩලය මෙන්න
නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ආරම්භ කර ඇත. ඒ අනුව අද (18) දින කැබිනට් අමාත්‍යවරුන් 17 දෙනකු ජනධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.- මීට පෙර මුදල් අමාත්‍ය ලෙස අලි සබ්රි, විදේශ කටයුතු අමාත්‍ය ලෙස මහාචාර්ය ජී එල් පීරිස් යන මහත්වරුන් දිවුරුම් දුන් අතර එම අමාත්‍ය ධුරවල වෙනසක් සිදු වී නොමැත.