brand logo

කැබිනට් නොවන අමාත්‍යවරු කිහිපදෙනෙකු අද දිව්රුම් දෙයි

11 January 2019

කැබිනට් නොවන අමාත්‍යවරු කිහිපදෙනෙකු අද (11) දින දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව වැඩිදුරටත් සඳහන් වන්නේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු කිහිපදෙනෙකු දිවුරුම් දෙනු ඇති බවත් එහිදී දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාධක්‍රිෂ්නන් හටද කැබිනට් නොවන අමාත්‍යධුරයක් හිමිවනු ඇති බවටය.
 

More News..